2 Samuel 22:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක; විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ තමන් ඊගස් විද ඔවුන් විසිරවූසේක; විදුලිය එවා ඔවුන් පරාජයකළසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ සිය ඊගස් විද ඔවුන් විසුරුවා හළ සේක; විදුලිය එවා ඔවුන් පරාජය කළ සේක.