2 Samuel 22:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම එතුමන් ඉදිරියෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම උන්වහන්සේ වෙත නිර්දෝෂව සිටියෙමි, මාගේ අයුතුකමින් වැලකුණෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම එතුමන් ඉදිරියෙහි නිදොස් ව සිටියෙමි; පවින් වැළකී සිටියෙමි.