2 Samuel 22:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය. නිදොස් අයට ඔබ නිදොස් ය.
Sinhala Bile - Revised Old Version (SROV)
කරුණාවන්තයා සමඟ ඔබද කරුණාවන්ත බව දක්වනසේක, නිර්දෝෂ තැනැත්තා සමඟ නිර්දෝෂ බව දක්වනසේක;
Sinhala SNRV (New Revised Version 2018)
කරුණාවන්ත අයට ඔබ කරුණාවන්ත ය. නිදොස් අයට ඔබ නිදොස් ය.