2 Samuel 22:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක. කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
උන්වහන්සේ මාගේ පාද මුවදෙනුන් ගේ පාද මෙන් කරනසේක. මාගේ උස් තැන්වල මා පිහිටුවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක. කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.