2 Samuel 22:37 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක. මාගේ පාද නොලිස්සුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මා යට මාගේ අඩිපාර පළල්කළසේක, මාගේ පාදයෝද නොලිස්සුවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ මාගේ දෙපා යට මාගේ අඩි පාර පළල් කළ සේක. මාගේ පාද නොලිස්සුවේ ය.