2 Samuel 22:38 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් ඔවුන් විනාශ කෙළෙමි. මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් විනාශකෙළෙමි; මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම මාගේ සතුරන් ලුහුබැඳ ගොස් ඔවුන් විනාශ කෙළෙමි. මම ඔවුන් වනසන තුරු හැරී නායෙමි.