2 Samuel 22:43 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණුකෙළෙමි, වීථිවල මඩ මෙන් ඔවුන් පාගා විසුරුවාදැමීමි.
Sinhala SNRV (New Revised Version 2018)
එකල මම පොළොවෙහි ධූලි මෙන් ඔවුන් සුණු විසුණු කෙළෙමි. වීථිවල මඩ මෙන් ඔවුන් පාගා දැමුවෙමි.