2 Samuel 22:44 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කැරලිකාර සෙනඟගෙන් ඔබ මා මිදූ සේක; ජාතීන්ට ප්‍රධානියා වන පිණිස මා රක්ෂා කළ සේක; මා නොහඳුනන සෙනඟක් මට මෙහෙ කරති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ මාගේ සෙනඟගේ ඩබරවලින් මා මුදාගත්සේක; ජාතීන්ට ප්‍රධානියා වීමට රක්ෂාකළසේක මා විසින් නොහැඳින්න සෙනඟක් මට මෙහෙකරන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
කැරලිකාර සෙනඟගෙන් ඔබ මා මිදූ සේක; ජාතීන්ට ප්‍රධානියා වන පිණිස මා රක්ෂා කළ සේක; මා නොහඳුනන සෙනඟක් මට මෙහෙ කරති.