2 Samuel 22:45 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
විදේශීහු මට යටත්කම පාන්නෝය මා ගැන ඇසූ කෙණෙහිම ඔව්හු මට කීකරු වන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
විදේශීහු බැගෑපත් ව මාගේ පිහිට පතා එන්නෝ ය. මා ගැන ඇසූ කෙණෙහි ම ඔවුහු මට කීකරු වෙති.