2 Samuel 22:46 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.
Sinhala Bile - Revised Old Version (SROV)
විදේශීහු මලානිකවී තමුන් සැඟවී හුන් තැන්වලින් වෙවුලමින් පිටත එන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
විදේශීහු මලානික වී තමන් සැඟවී උන් හිටි තැන්වලින් වෙවුළමින් පිටත එති.