2 Samuel 22:50 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ස්වාමීන්වහන්ස, ජාතීන් අතරේ ඔබට ස්තුතිකරන්නෙමි, ඔබගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් සමිඳුනි, විජාතීන් අතරේ ඔබට ස්තුති කරන්නෙමි; ඔබේ නාමයට ප්‍රශංසා ගී ගයන්නෙමි.