2 Samuel 22:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
ෂෙයොලේ බැමි මා අවටින් විය, මරණයේ මලපත් මා පිටට ආයේය.
Sinhala SNRV (New Revised Version 2018)
පාතාලයේ රැහැන් මා වෙළා ගති, මරණයේ මලපත් මට අටවා තිබිණි.