2 Samuel 24:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ගොස් දාවිත්ට මෙසේ කියන්න-මම කාරණා තුනක් ඔබ ඉදිරියෙහි තබමි; මා විසින් ඔබට කරන පිණිස එයින් එකක් තෝරාගන්නැයි ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීය.
Sinhala SNRV (New Revised Version 2018)
‘මම කරුණු තුනක් නුඹ ඉදිරියෙහි තබමි; නුඹ පිට පමුණුවන පිණිස එයින් එකක් තෝරාගන්නැ’යි කී ය.