2 Samuel 24:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගාද් දාවිත් ළඟට අවුත් ඔහුට එපවත් දන්වමින්, “ඔබ කැමැති කොයි එකට ද? ඔබේ දේශයට සත් අවුරුද්දක් සාගතය පැමිණීමට ද? නොහොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පසුපස ලුහුබැඳ එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලා යෑමට ද, නොහොත් ඔබේ දේශයෙහි තුන් දවසකට වසංගතයක් ඇති වීමට ද? දැන් ඉතින් මා එවූ තැනැන් වහන්සේට කෙබඳු උත්තරයක් මා දිය යුතු දැ යි කල්පනා කර බලන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගාද් දාවිත් ළඟට ඇවිත් ඔහුට දන්වමින්: ඔබ කැමති කොයි එකටද? ඔබේ දේශයේ සත් අවුරුද්දක් සාගතය ඔබට පැමිණෙනවාටද? නොහොත් තුන් මාසයක් ඔබේ සතුරන් ඔබ පස්සේ එළවාගෙන එද්දී ඔබ ඔවුන් ඉදිරියෙන් පලායනවාටද? නොහොත් ඔබේ දේශයෙහි තුන්දවසකට වසංගතයක් පැමිණෙනවාටද? දැන් ඉතින් කල්පනාකර මා එවූ තැනන්වහන්සේට කෙබඳු උත්තරයක් මා විසින් දිය යුතුදැයි කල්පනාකර බලන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)