2 Samuel 24:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේව දූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ විපත ගැන තැවී සෙනඟ අතරේ විනාශ සිදු කරන දූතයාට කතා කොට, “ඉතින් ඇති, නුඹේ අත ඉවත් කර ගන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේ දී ජෙබුසිය අරව්නාගේ කමත ළඟ සිටියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, ඔබේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේ ගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය.
Sinhala SNRV (New Revised Version 2018)