2 Samuel 24:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එදින ගාද් දාවිත් ළඟට අවුත්: ඔබ ගොස් යෙබූසිය අරව්නාගේ පාවරේ ස්වාමීන්වහන්සේ ට පූජාසනයක් ගොඩනගන්නැයි ඔහුට කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.