2 Samuel 24:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙලෙස ඔව්හු මුළු දේශයෙහි සැරිසරා නව මාස විසි දවසකට පසු ජෙරුසලමට ආපසු පැමිණියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙලෙස ඔව්හු මුළු දේශයෙහි ඇවිද නව මස් විසි දවස කට පසු යෙරුසලමට ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙලෙස ඔව්හු මුළු දේශයෙහි සැරිසරා නව මාස විසි දවසකට පසු ජෙරුසලමට ආපසු පැමිණියහ.