2 Samuel 3:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඊෂ්-බොෂෙත් අබ්නේර්ට බිය වූ බැවින් එක වචනයකින් වත් උත්තර දෙන්නට ඔහුට නො‍හැකි විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු අබ්නේර්ට භයවුණ බැවින් තවත් එක වචනයක්වත් කියා උත්තරදෙන්ට නොහැකිවිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඊෂ්-බොෂෙත් අබ්නේර්ට බිය වූ බැවින් එක වචනයකින් වත් උත්තර දෙන්නට ඔහුට නො‍හැකි විය.