2 Samuel 3:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හෙබ්‍රොන්හි දාවිත්ට පුත්‍රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නො‍න් ය;
Sinhala Bile - Revised Old Version (SROV)
හෙබ්‍රොන්හිදී දාවිත්ට පුත්‍රයෝ උපන්නෝය. ඔහුගේ කුලුඳුලා නම් යෙස්‍රෙයෙලිය අහිනොවම්ගෙන් උපන් අම්නොන්ය;
Sinhala SNRV (New Revised Version 2018)
හෙබ්‍රොන්හි දාවිත්ට පුත්‍රයෝ උපන්නාහ. ඔහුගේ කුලුඳුලා නම්, ජෙශ්‍රෙයෙලීය අහිනොවම්ගෙන් උපන් අම්නො‍න් ය;