2 Samuel 3:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෝවාබ් දාවිත් වෙතින් පිටතට අවුත් අබ්නේර් පසුපස පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු සිරාගේ ළිඳ ළඟ සිට අබ්නේර් නැවත කැඳවාගෙන ආහ. එහෙත්, දාවිත් එය නො‍දත්තේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝවාබ් දාවිත් වෙතින් පිටතට ඇවිත් අබ්නේර් පස්සේ පණිවිඩකාරයන් යැවීය, ඔව්හු සිරා ළිඳ ළඟ සිට ඔහු නැවත කැඳවාගන ආවෝය. නුමුත් දාවිත් ඒ බව නොදත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
ජෝවාබ් දාවිත් වෙතින් පිටතට අවුත් අබ්නේර් පසුපස පණිවුඩකාරයන් යැවී ය; ඔව්හු සිරාගේ ළිඳ ළඟ සිට අබ්නේර් නැවත කැඳවාගෙන ආහ. එහෙත්, දාවිත් එය නො‍දත්තේ ය.