2 Samuel 3:33 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නො‍බඳින ලද්දේ ය;
Sinhala Bile - Revised Old Version (SROV)
රජ්ජුරුවෝ අබ්නේර් ගැන විලාප ගීයක් කියමින්: මෝඩයෙක් මැරෙන්නාක් මෙන් අබ්නේර් මැරෙන්ට යුතුද?
Sinhala SNRV (New Revised Version 2018)
රජ අබ්නේර් ගැන විලාප ගීයක් ගයමින් මෙසේ කීවේ ය: “කාලකණ්ණියෙකු මැරෙන සේ අබ්නේර් මිය යා යුතු ද? ඔබේ අත් නො‍බඳින ලද්දේ ය;