2 Samuel 6:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම ඊටත් වඩා නීච ව මාගේ ම ඇස් හමුයෙහි පහත් වන්නෙමි, එහෙත්, ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමි”යි කීවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඊටත් වඩා නීචව මාගේම ඇස් ඉදිරිපිට පහත්වන්නෙමි. නුමුත් ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
මම ඊටත් වඩා නීච ව මාගේ ම ඇස් හමුයෙහි පහත් වන්නෙමි, එහෙත්, ඔබ කී දාසීන්ගෙන් නම් ගෞරව ලබන්නෙමි”යි කීවේ ය.