2 Samuel 7:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ දවස් සම්පූර්ණවී ඔබේ පියවරුන් සමඟ ඔබ සැතපුණු කල්හි, මම ඔබෙන් පැවත එන ඔබේ බීජය ඔබට පසුව පිහිටුවා ඔහුගේ රජකම ස්ථිරකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ ආයු කාලය සම්පූර්ණ වී නුඹේ පියවරුන් සමඟ සැතපුණ කල්හි, මම නුඹෙන් පැවත එන නුඹේ ම දරුවෙකු නුඹට පසු ව රජකමට නංවා ඔහුගේ රාජ්‍යයෙහි ඔහු ස්ථිර කරන්නෙමි.