2 Thessalonians 2:15 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් සහෝදරයිනි, කට වචනයෙන් හෝ ලිපි මඟින් හෝ අප ඔබට ඉගැන්වූ ඉගැන්වීම් තුළ ස්ථිරව පැවත සිටින්න. ඒවා තරකොට අල්ලා ගන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින්, සහෝදරයෙනි, ඔබ සැම ස්ථිරව සිට අපගේ වචනයෙන් හෝ ලියුමෙන් හෝ ඔබ සැමට ඉගැන්වූ ගුරුකම් තදින් අල්ලාගෙනම සිටින්න.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් සහෝදරවරුනි; ස්ථිර ව සිට, අපගේ දේශනා කිරීමෙන් හෝ අපගේ හසුනින් හෝ අප ඔබට ඉගැන්වූ සත්‍යයන් හොඳින් සිතට ගන්න.