2 Thessalonians 3:13 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සහෝදරවරුනි, යහපත් දේ කිරීමෙහි කිසි විටෙක පසුබට නො වන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත්, සහෝදරයෙනි, ඔබ සැම යහපත කිරීමට මැළි නොවෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් සහෝදරවරුනි, ඔබ යහපත කිරීමට මැළි නොවන්න.