2 Timothy 4:15 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබත්, ඔහුගෙන් පරිස්සම් වන්න. මන්ද ඔහු අපේ පණිවුඩයට දැඩිව විරුද්ධ විය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබත් ඔහුගෙන් පරිස්සම් වෙන්න. මන්ද ඔහු අප දුන් පණිවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු අතිශයින් අපගේ වචනවලට විරුද්ධව සිටිය නිසා ඔබත් ඔහුගෙන් ප්‍රවේසම්වෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබත් ඔහුගෙන් පරිස්සම් වෙන්න. මන්ද ඔහු අප දුන් පණිවුඩයට දරුණු ලෙස විරුද්ධ වූ බැවිනි.