2 Timothy 4:22 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ස්වාමින්වහන්සේ ඔබගේ ආත්මය සමඟ වේවා! අනුග්‍රහය ඔබ සමඟ වේවා.
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ඔබේ ආත්මය සමඟ සිටිනසේක්වා. අනුග්‍රහය ඔබ සැම සමඟ වේවා.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වේ වා! ඔබ සැමට කරුණාව වේ වා!