3 John 1:14 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඉතා ඉක්මනින් ඔබ හමුවට ඒමට බලාපොරොත්තු වෙමි. එවිට මුහුණට මුහුණ ලා කතා කරන්නට හැකි වෙයි.
Sinhala Bile - New Revised Version (NRSV)
ඉක්මනින් ඔබ දකින්නට මා බලාපොරොත්තු වන බැවින්, අප මුණගැසුණ විට ඒ ගැන සාකච්ඡා කළ හැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් ඉක්මනින් ඔබ දකින්ට බලාපොරොත්තුවෙමි, එවිට අපි මුහුණට මුහුණලා කථාකරන්නෙමුව. ඔබට සමාදානය වේවා. අපේ මිත්‍රයෝ ඔබට ආචාරකරති. නම් වශයෙන් මිත්‍රයන්ට ආචාරකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඉක්මනින් ඔබ දකින්නට මා බලාපොරොත්තු වන බැවින්, අප මුණගැසුණ විට ඒ ගැන සාකච්ඡා කළ හැකි ය.