3 John 1:15 — Compare Translations
3 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබට සාමය වේවා! මෙහි සිටින මිතුරෝ ඔබට ආචාර කරති. නම් වශයෙන් මිතුරන් හැම කෙනකුටම ආචාර කරන්න.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබට සාමදානය වේ වා! අපේ මිත්‍රයෝ ඔබට ආචාර කරති. අපේ මිත්‍රයන්ට ඔවුන්ගේ නම් කියා ආචාර කරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබට සාමදානය වේ වා! අපේ මිත්‍රයෝ ඔබට ආචාර කරති. අපේ මිත්‍රයන්ට ඔවුන්ගේ නම් කියා ආචාර කරන්න.