Acts 10:13 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එවිට “පේතෘස් නැගිට, මරා කන්නැ” යි කියන කටහඬක් ඔහුට ඇසිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
“පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
පේතෘස්, නැගිට, මරා කන්න යන හඬක් ඔහු වෙතට පැමුණුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
“පේදුරු නැඟිට මරා කන්න” යන හඬක් ඔහුට ඇසිණි.