Acts 10:15 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
“දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි ඔබ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය.
Sinhala SNRV (New Revised Version 2018)
“දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි.