Acts 10:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් පහළ බැස, ඒ මිනිසුන් හමුවට ආ පේතෘස්, “ඔබ සොයන තැනැත්තා මමයි. ඔබ ආ කාරණය කිමෙක් දැ?” යි ඇසී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට පේදුරු ඒ මනුෂ්‍යයන් වෙතට බැස ගොස්: “ඔබ සොයන තැනැත්තා මම ය, ඔබ ආ කාරණය කිමෙක් දැ”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට පේතෘස් ඒ මනුෂ්‍යයන් වෙතට බැස: ඔබ සැම සොයන තැනැත්තා මමය. ඔබ සැම ආ කාරණය කිමෙක්දැයි ඇසුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට පේදුරු ඒ මනුෂ්‍යයන් වෙතට බැස ගොස්: “ඔබ සොයන තැනැත්තා මම ය, ඔබ ආ කාරණය කිමෙක් දැ”යි ඇසී ය.