Acts 10:29 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් මා කැඳවා යැවූ කල, පැකිළීමක් නැතිව මා ආවා. දැන් මා ඔබෙන් අහන්නේ, මා කැඳවූ හේතුව කිමෙක් ද කියායි?” ඇසුවේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මා කැඳවා යැවූ කල මම අකමැති නොවී ආවෙමි. මොන අදහසක් පිණිස ඔබ සැම මා කැඳෙවුවාද කියා අසමියි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් ඔබ මා කැඳවා යැවූ කල මම කිසි සැකයක් නැති ව ආවෙමි. ඔබ මා කැඳෙව්වේ මන්දැ”යි ඇසී ය.