Acts 10:31 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔහු කතා කරමින්, ‘කොර්නේලියස්, දෙවියන්වහන්සේ ඔබේ යාච්ඤා ඇසූ සේක; ඔබේ දාන ද සිහි කළ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය;
Sinhala Bile - Revised Old Version (SROV)
කොර්නේලියස්, ඔබේ යාච්ඤාව අසනලද්දේය, ඔබේ දානද දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි සිහිකරන ලද්දේය.
Sinhala SNRV (New Revised Version 2018)
‘කොර්නේලියස්, ඔබේ යාච්ඤා අසන ලද්දේ ය, ඔබේ පුණ්‍ය ක්‍රියා දෙවියන් වහන්සේ ඉදිරියෙහි සිහි කරන ලද්දේ ය;