Acts 10:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
සිදු වූ සියලු පුවත් ඔවුනට පවසා, යොප්පා වෙත ඔවුන් පිටත් කර යැවී ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන්ට සියල්ල දන්වා, යොප්පාවට ඔවුන් යැවීය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුනට සියල්ල කියා දී, ඔවුන් ජොප්පාවට යැවී ය.