Acts 11:15 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“මා ඔවුන්ට කතා කරන්නට පටන් ගනිත්ම, ශුද්ධාත්මයාණන් මුලින් අප වෙත පහළ වූ ලෙස, ඔවුන් වෙත ද පැමිණියා.
Sinhala Bile - New Revised Version (NRSV)
මා කතා කරන්නට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන් වහන්සේ මුල දී අප කෙරෙහි පහළ වූ සේ ම ඔවුන් කෙරෙහිත් පහළ වූ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මා කථාකරන්ට පටන්ගත්කල, ශුද්ධාත්මයාණන්වහන්සේ මුලදී අප කෙරෙහි මෙන්ම ඔවුන් කෙරෙහිත් පහළවූසේක.
Sinhala SNRV (New Revised Version 2018)
මා කතා කරන්නට පටන්ගත් කල, ශුද්ධාත්මයාණන් වහන්සේ මුල දී අප කෙරෙහි පහළ වූ සේ ම ඔවුන් කෙරෙහිත් පහළ වූ සේක.