Acts 11:4 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පේතෘස් පිළිතුරු දෙන්නට වී සිදු වූ සියල්ල අනුපිළිවෙලින් පහදමින්,
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට පේදුරු ඒ කාරණය මුල පටන් පිළිවෙළින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කී ය:
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් පේතෘස් ඒ කාරණය මුල පටන් ක්‍රමයෙන් ඔවුන්ට කියාදෙන්ට පටන්ගෙන:
Sinhala SNRV (New Revised Version 2018)
එවිට පේදුරු ඒ කාරණය මුල පටන් පිළිවෙළින් පහදා දෙන්නට පටන්ගෙන මෙසේ කී ය: