Acts 13:30 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එහෙත් දෙවියන්වහන්සේ, මළවුන්ගෙන් උන්වහන්සේ නැගිට වූ සේක.
Sinhala Bile - New Revised Version (NRSV)
එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් දෙවියන්වහන්සේ උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටෙවුසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ උත්ථාන කළ සේක.