Acts 14:25 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පර්ගාහි වචනය දේශනා කළ ඔවුහු එතැනින් අත්තාලියා වෙත ගියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස්
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු පර්ගායේදී වචනය කියාදී, අත්තාලියට බැස,
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු පර්ගායේ දී වචනය දේශනා කොට, අත්තාලියට ගොස්