Acts 14:28 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
පාවුල් හා බාර්ණබස් එම ගෝලයින් සමඟ බොහෝ කලක් නැවතී සිටියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
තවද, ඔව්හු ශ්‍රාවකයන් සමඟ බොහෝ කලක් එහි නැවතී සිටියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ඔව්හු ගෝලයන් සමඟ එහි බොහෝ කලක් සිටියෝය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද, ඔව්හු ශ්‍රාවකයන් සමඟ බොහෝ කලක් එහි නැවතී සිටියහ.