Acts 16:38 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
නිලධාරීහු ඒ වග විනිසුරුවන්ට සැල කළහ. පාවුල් හා සීලස් රෝම පුරවැසියනැයි ඇසූ විනිසුරුවෝ තැති ගත්හ.
Sinhala Bile - New Revised Version (NRSV)
පොලිස් සේවකයෝ එපවත් නඩුකාරයන්ට සැළ කළහ. ඔවුන් රෝමවරුන් බව ඇසූ විට නඩුකාරයෝ බිය වී,
Sinhala Bile - Revised Old Version (SROV)
සේවකයෝ ඒ බස් නඩුකාරයන්ට දැන්නුවෝය. ඔවුන් රෝමයන් බව ඇසූ විට ඔව්හු භයවී,
Sinhala SNRV (New Revised Version 2018)
පොලිස් සේවකයෝ එපවත් නඩුකාරයන්ට සැළ කළහ. ඔවුන් රෝමවරුන් බව ඇසූ විට නඩුකාරයෝ බිය වී,

Recommended Reading