Acts 16:8 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
එබැවින් ඔවුහු මිසිය පසු කොට ත්‍රෝවස වෙත පැමිණියහ.
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට ඔව්හු මිසිය පසු කොට ත්‍රෝවසට බැස ආහ.
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට ඔව්හු මිසිය පසුකර ත්‍රෝවසට බැස ආවෝය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට ඔව්හු මිසිය පසු කොට ත්‍රෝවසට බැස ආහ.