Acts 18:16 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මෙසේ, ගලියෝ උසාවියෙන් ඔවුන් පලවා හැරියේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔවුන් නඩු ආසනය වෙතින් එලෙවුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔවුන් නඩු ආසනය වෙතින් එලවාදැමුවේ ය.