Acts 18:20 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තමන් සමඟ කලක් නැවතී සිටින්නැයි ඔවුන් ඉල්ලූ නමුදු, පාවුල් එය ප්‍රතික්ෂේප කළේ ය.
Sinhala Bile - New Revised Version (NRSV)
තවත් කාලයක් එහි නැවතී සිටින ලෙස ඔවුන් ඉල්ලූ නමුත්, ඔහු ඊට එකඟ නොවී,
Sinhala Bile - Revised Old Version (SROV)
තවත් කලක් නැවතී සිටින ලෙස ඔවුන් ඔහුගෙන් ඉල්ලූ කල්හි ඔහු එකඟ නොවී,
Sinhala SNRV (New Revised Version 2018)
තවත් කාලයක් එහි නැවතී සිටින ලෙස ඔවුන් ඉල්ලූ නමුත්, ඔහු ඊට එකඟ නොවී,