Acts 19:36 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේවා ප්‍රතික්ෂේප කළ නො හැකි කරුණු බැවින්, ඔබ සන්සුන්ව කලබල නො වී සිටිය යුතුයි.
Sinhala Bile - New Revised Version (NRSV)
මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙසේ මේ දේවලට විරුද්ධව යමක් කියන්ට බැරි හෙයින් ඔබ සැම ඉක්මනින් කිසිවක් නොකොට නිශ්චලව සිටින්ට යුතුය.
Sinhala SNRV (New Revised Version 2018)
මෙසේ මේ දේවලට විරුද්ධ ව යමක් කියන්නට කවරෙකුට වත් බැරි හෙයින් ඔබ ඉක්මන් වී සැහැසිකමක් නොකළ යුතු ය.