Acts 2:15 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
ඔබ සිතන පරිදි මේ මිනිසුන් බීමත්ව නො වේ. මන්ද තවමත් උදෑසන නවයයි.
Sinhala Bile - New Revised Version (NRSV)
තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද දැනට දවල් තුන්වෙනි පැය පමණක් බැවින් ඔබ සැම සිතන්නා සේ මොවුන් මත්වෙලා නොවේ.
Sinhala SNRV (New Revised Version 2018)
තව ම වේලාව උදේ නවය බැවින් ඔබ සිතන හැටියට මේ අය වෙරි වී නැත.