Acts 2:16 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
මේ නම් යෝවෙල් දිවැසිවරයා මඟින් පැවසුණු දෑයි:
Sinhala Bile - New Revised Version (NRSV)
මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය:
Sinhala Bile - Revised Old Version (SROV)
නුමුත් මේ වනාහි අනාගතවක්තෘවූ යෝවෙල් කරණකොටගෙන කියනලද කාරණයය. කෙසේදයත්:
Sinhala SNRV (New Revised Version 2018)
මේ සිද්ධිය නම් ජෝවෙල් දිවැසිවරයා කී දෙය ඉටු වීමකි. ඒ මෙලෙස ය: