Acts 2:21 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
තවද ස්වාමින්වහන්සේගේ නාමය කියා අයදින හැම කෙනෙක්ම ගලවනු ලබන්නේ ය.’
Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.’
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේගේ නාමයෙන් යාච්ඤාකරන කවරේත් ගළවනු ලබන්නේයයි දෙවියන්වහන්සේ කියනසේක යනුයි.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේගේ නාමය කියා අයැදින කවුරු නමුත් ගළවනු ලබන්නෝ ය.’

Recommended Reading