Acts 20:8 — Compare Translations
4 translations compared side by side
Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
අප රැස්ව සිටි උඩු මහල් කාමරයේ බොහෝ පහන් දල්වා තිබිණි.
Sinhala Bile - New Revised Version (NRSV)
අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
අප රැස්ව සිටි උඩුමහලේ බොහෝ පහන් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
අප රැස් ව සිටි උඩු මහලේ බොහෝ පහන් දල්වා තිබිණි.