Acts 22:1 — Compare Translations

4 translations compared side by side

Sinhala (SCV) 2020 (සිංහල කාලීන පරිවර්තනය)
“සහෝදරයිනි, පියවරුනි, මා නිදහසට කියන කරුණුවලට සවන් දෙන්න.”
Sinhala Bile - New Revised Version (NRSV)
“සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
සහෝදරයෙනි, පියවරුනි, මා දැන් ඔබ සැමට කියන්නාවූ මාගේ විත්තිය අසන්නැයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
“සහෝදරයෙනි, පියවරුනි, දැන් ඉතින් මාගේ නිදහසට මා කියන කරුණුවලට සවන් දෙන්නැ”යි කී ය.